ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ වාර්ෂික මහා සම්මේලනය 2022.12.30 දින පැවැත්වේ. ව්‍යවස්ථානුකූව 2023 - 2024 වසර සදහා නිලධාරීන් පත්කර ගැනීම සිදුවේ ඒ සදහා ව්‍යවස්ථාවට අනුව සංගමයේ මධ්‍යම කාරක සභාවට සම්බන්ධ වීමට කැමති සාමාජිකයින් මෙහි ඇති අයදුම්පත්‍රය සම්පූර්ණ කර 2022.12.20 දිනට පෙර සම ලේකම් , ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය , අංක 209, අටුලුගම , බණ්ඩාරගම ලිපිනයට යොමුකරන්න


View Files

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට අදාලව පත්කල කමිටුව විසින් සකස්කල සම්පූර්ණ වාර්තාව


View Files

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ වාර්ෂික මහා සම්මේලනය සදහා රාජකාරි නිවාඩු ලබාගැනීම සදහා වන සාමාන්‍යාධිකාරී නිකුත්කල ලිපිය


View Files

රට තුල ආන්දෝලනයකට තුඩුදී ඇති ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණයට අදාලව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මැතිතුමන් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල කැබිනට් සංදේශය හා එහි සවිස්තරාත්මක නිර්දේශ නිකුත්කර ඇත.


View Files

2023 වසරට අදාලව කණිෂ්ඨ කාර්මික සහයක (N5) saha පුහුණුවන කණිෂ්ඨ කාර්මික සහයක ( N6) ස්ථානමාරුවීම් චක්‍රලේඛය නිකුතකර තිබෙනවා


View Files

ලංකා විදුලිබල මණ්ඩලයේ 2023 වාර්ෂික ස්ථානමාරුවීම් මණ්ඩලයේ පාලන මැදිරි ක්‍රියාකරු තනතුරට අදාල චක්‍රලේඛය නිකුත් කෙරේ


View Files

ලංකා විදුලිබල මණ්ඩලයේ 2023 වසරට අදාල කාර්මික සේවය විවිධ (විදුලි ,යාන්ත්‍රික වෑද්දුම්කරු / කම්බිමාර්ගකරු / පුහුණු කාර්මික 2) තනතුරුවල ස්ථානමාරුවීම් චක්‍රලේඛය නිකුත් කර තිබේ.


View Files

ලංකා විදුලිබල මණ්ඩලයේ 2023 වාර්ෂික ස්ථානමාරුවීම් මණ්ඩලයට අදාල කාර්මික සහයක (N4 ) තනතුරේ මාරුවීම් සහිත චක්‍රලේඛය නිකුත් කර තිබේ.


View Files

ලංවිම සේවකයින්ට වසර 5 ක කාලයක් සදහා විදෙස් ගතවීමට අදාලව චක්‍රලේඛය නිකුත් කෙරේ


View Files