2023 වසරට අදාල ස්ථානමාරුවීම් අයදුම් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ. මේ අනුව ඔබේ අයදුම්පත්‍රය 2022 ජුනි 30 දිනට පෙර ඔබගේ ශාඛාවටත් 2022 ජුලි 14 දිනට පෙර ඔබගේ මානව සම්පත් ශාඛාවටත් භාර දිය යුතුය. මාධ්‍ය ඒකකය ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය 2022 ජුනි 10
View Files