2023 වාර්ෂික ස්ථානමාරුවීම් මණ්ඩලය ආරම්භ කිරීමට නියමිතයි

2023 වසරට අදාල වාර්ෂික ස්ථානමාරුවීම් මණ්ඩලය සදහා අයදුම්කල ස්ථානමාරුවීම් අපේක්ෂා කරන සහෝදරයින් ඔබේ විස්තර පහත සදහන් අපගේ නියෝජිතයන් වෙත ලබාදෙන්න.

එමෙන්ම අප සංගමයේ සාමාජිකත්වය දරන ඔබට ඔබේ තනතුර අනුව පහත සදහන් Whatsapp Link එක මගින් ඔබට අදාල ස්ථානමාරුවීම් සමූහයට එක්විය හැකි අතර ඉන් පසු එහි ඔබේ
සේවා ස්ථානය
සේවක අර්ථසාධක අරමුදල් අංකය  
අප සංගමයේ සාමාජික අංකය 
ඔබේ ස්ථානමාරුවීම් තොරතුරු ඇතුලත් කරන්න.

https://chat.whatsapp.com/GeuMH8YE6sFCQ3qPSxXgOa
කම්බිමාර්ගකරු හා පුහුණු කාර්මික 02

https://chat.whatsapp.com/LmBAQVjQFTE3p7sZNOxJve
විදුලි හා යාන්ත්‍රික වෑද්දුම්කරු 

https://chat.whatsapp.com/Bgdj7nnq28VEeIoZuZ76am
කාර්මික සහයක (N4)

https://chat.whatsapp.com/HSDpDJ99a9X4B5x9UMi0kp
කණිෂ්ඨ කාර්මික සහයක (N5) / පුහුණුවන කණිෂ්ඨ කාර්මික සහයක (N6)

ඔබට ඉහත Link එක මගින් සමූහයට එක්වීමට අපහසුතා ඇත්නම් පහත QR කේතය Scan කිරීමෙන් අදාල සමූහයට එක්විය හැක.

මාධ්‍ය ඒකකය 
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය