2022 මැයි මස 21 දින Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානමාරුවීම් පිලිබද දැනුවත් කිරීමේ වැඩමුලුව නොවැලැක්විය හැකි හේතුවක් මත 2022 ජුනි 18 සෙනසුරාදා පෙ.ව.10.00 ට පැවැත්වීමට තීරණය කරන ලදී.

ලංවිම සියලු වෘත්තීන්ට අදාල සේවකයින්ගේ ප්‍රධානම ගැටලුවක් වන  ස්ථානමාරුවීම් පිලිබද දැනුවත් කිරීමේ වැඩමුලුවක් පැවැත්වීමේ අරමුණ වන්නේ ස්ථානමාරුවීම් මණ්ඩලය තුලදි ඇතිවන ගැටලු, සේවක ප්‍රශ්න ඉතා අවම මට්ටමේ පවත්වාගනිමින් සැමට සාදාරණ අවස්ථවන් ලබාදීමට ඇති ඉඩ තවත් පුලුල් කිරීම හා ස්ථානමාරුවීම් මණ්ඩලයේ ඇති විනිවිදව භාවය පිලිබද ලංවිම සේවකයින් දැනුවත් කිරීමයි

පාට,පක්ෂ,තනතුරු,වෘත්තීය සමිති බේදයකින් තොරව ස්ථානමාරුවිම් පිලිබද උනන්දුවක් දක්වන හා අවබෝධය අපේක්ෂා කරන ලංවිම සියලු සේවකයින්ට ඒ සදහා එක්වීමට අවස්ථාව හිමිවේ.

මේ සදහා ඔබ 
01. පහත සදහන් link එක මගින් ඔබ අයත් ශාඛාවට අදාල WhatsApp සමූහයට එක්වන්න.(link එක සමග අදාල සමූහයේ අප නියෝජිතයාගේ දුරකථන අංකය සදහන් කර ඇත.)

02. ස්ථාන මාරුවීම් පිලිබද ඔබේ ගැටලු 2022 ජුනි 14 දවල් 12.00 ට පෙර ඔබගේ WhasApp සමූහයට අයත් අප සංගමයේ නියෝජිතයා වෙත,අපගේ 0704444900 WhatsApp අංකයට හෝ techniciansunion@gmail.com විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

03. වැඩමුලුව පැවැත්වෙන Zoom link එක 2022 ජුනි 17 දින ඔබට අදාල සමූහය වෙත යොමුකරමු.

04. ඔබ සමූහයට එක්වූ පසු ඔබේ නම,සේ.අ.අ.අංකය, සේවා ස්ථානය හා දුරකථන අංකය සටහන් කරන්න. (එසේ නොකරන සියලුදෙනා සමූහයෙන් ඉවත්කරන බව කරුණාවෙන් සලකන්න)

WhatsApp සමූහයන්ට අදාල link  පහත දැක්වේ.

01. බෙදාහැරීම් අංශ 01 යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. -  නියෝජිත - නිහාල් කරුණාරත්න 0717056696
https://chat.whatsapp.com/GzMq3pLMib2E8JjxF9DPUN

02 බෙදාහැරීම් අංශ 02 යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. -  නියෝජිත - සමිත් නාලක 0711506504
https://chat.whatsapp.com/FylHswEhfTzGTWGBZNbhfb

03. බෙදාහැරීම් අංශ 03 යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. -  නියෝජිත - රංග ඉරේෂ් කෞෂල්‍ය 0717197928
https://chat.whatsapp.com/FAmC4QVLrVl78hoNtsnvr4

04. බෙදාහැරීම් අංශ 04 යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. - නදීප් ප්‍රියංකර 0711830870
https://chat.whatsapp.com/L3Lf3SDet4P8xajyHr63R5 

05. සම්ප්‍රේෂණ යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. - සනත් රාජපක්ෂ 0710746506
https://chat.whatsapp.com/ENZNDGDRZj65dMZho9lw3y

06.තාපබල සංකීර්ණය යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. - එරංග විජේරත්න 0714812803
https://chat.whatsapp.com/GQlwcXn8pejEVGe7QrhsRV

07. මහවැලි සංකීර්ණය යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. - නිශාන්ත කරුණාරත්න 0713568497
https://chat.whatsapp.com/DrS11d2AtCe7rzAWGwaCmk

08. සමනල සංකීර්ණය යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. - ජගත් බානගල 0714449642 
https://chat.whatsapp.com/JS3pSCvUMZC1J2zDIDTeKZ

09. ලක්ෂපාන සංකීර්ණය යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. - ප්‍රසාද් වීරසිංහ 0716546865
https://chat.whatsapp.com/E0sx6z65Efk515x6shqNfl

10. වත්කම් කළමනාකරන යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. - දිලුක්ෂ ඩෙන්සිල් 0719593576
https://chat.whatsapp.com/GQAs2CL9WMB3FSerE4uJ9a

11. ලක්විජය බලාගාරය යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. - ජගත් බණ්ඩාර 0703601491
https://chat.whatsapp.com/FZ6sarGFgjyGynNzNWZFJe

12. ව්‍යාපෘති යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. - චන්දන සමන්ප්‍රිය 0714518337
https://chat.whatsapp.com/BppVnXhTZEiDAclUezPFLR

13. ප්‍රධාන කාර්යාලය යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. -  අමල් අරුණාලෝක 0701312150
https://chat.whatsapp.com/FTV79XnfZmdH71WpY4sA19

14. අනෙකුත් ශාඛාවන් / කිසිම සමූහයකට එක්වීමට නොහැකිවූ සහෝදර සහෝදරියන්ගේ සමූහය. - මිලින්ද කරුණාරත්න 0717317717
https://chat.whatsapp.com/C8ayBugDtAeBj6ewVHei7S

මේ වැඩමුලුව සාර්ථක කරගැනීමට ඔබ සැමගේ සහය අපේක්ෂා කරමු.

වැඩිදුර තොරතුරු සදහා www.cebtu.lk වෙබ් අඩවියට පිවිසෙන්න

https://www.test.cebtu.lk/ourevents/වාර්ෂික ස්ථානමාරුවීම් පිලිබද දැනුවත් කිරීමේ වැඩමුලුව

මාධ්‍ය ඒකකය
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පින්ගේ සංගමය
2022 මැයි 18