ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.

ඇතැම් සාමාජිකයින් වෙත සංගමයේ sms පණිවිඩ , whatsapp පණිවිඩ නොලැබෙන බවට තොරතුරු පැමිණිලි ලැබෙමින් පවති. එම නිසා මෙසේ ඔබේ තොරතුරු යාවත්කාලීන කිරීමට තීරණය කරන ලදී.

ඔබේ තොරතුරු පහත google form පුරවා යාවත්කාලීන කරන ලෙස ඉල්ලා සිටිමි. එමෙන්ම අප සංගමයේ සාමාජිකත්වය දරන එහෙත් අන්තර්ජාල, smart දුරකථන, whatsapp පහසුකම් නොමැති සහෝදරයින්,මිතුරන් සිටීනම් ඔබේ email ලිපිනය මගින් ඔහුගේ තොරතුරු යාවත්කාලීන කරන ලෙස ඉල්ලා සිටිමි.

පහත සදහන් Google Form Link එකවෙත ගොස් හෝ www.cebtu.lk වෙබ් අඩවියට පිවිස ඔබේ තොරතුරු යාවත්කාලීන කරන්න

https://forms.gle/1nwMfCyrRDMonYjWA

මාධ්‍ය ඒකකය
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය