ලංකා විදුලිබල මණ්ඩලයේ  සේවකයින්ගේ අභ්‍යන්තර ගැටලු හා ඒවාට විසදුම් සෙවීමට, තාක්ෂණික දැනුම යාවත්කාලින කිරිමට නවීන තාක්ෂණය භාවිතා කර ලංවිම සහෝදරයින්ට අවස්ථාව ලබාදීමට අප සංගමය සංවිධානය කර වැඩමුලු මාලාවේ ආරම්භය 2022 මැයි මස 21 උදෑසන 10.00 ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

ඒ ලංවිම සියලු සේවකයින්ගේ ප්‍රධානම ගැටලුවක් වන  ස්ථානමාරුවීම් පිලිබද දැනුවත් කිරීමේ වැඩමුලුවක් පැවැත්වීමයි.

පාට,පක්ෂ,තනතුරු,වෘත්තීය සමිති බේදයකින් තොරව ස්ථානමාරුවිම් පිලිබද උනන්දුවක් දක්වන හා අවබෝධය අපේක්ෂා කරන ලංවිම සියලු සේවකයින්ට ඒ සදහා එක්වීමට අවස්ථාව හිමිවේ.

මේ සදහා ඔබ 
01. පහත සදහන් link එක මගින් ඔබ අයත් ශාඛාවට අදාල WhatsApp සමූහයට එක්වන්න.          (link එක සමග අදාල සමූහයේ අප නියෝජිතයාගේ දුරකථන අංකය සදහන් කර ඇත.)

02. ස්ථාන මාරුවීම් පිලිබද ඔබේ ගැටලු 2022 මැයි 19 දවල් 12.00 ට පෙර ඔබගේ                      WhasApp සමූහයට අයත් අප සංගමයේ නියෝජිතයා වෙත,අපගේ 0704444900               WhatsApp අංකයට හෝ techniciansunion@gmail.com විද්‍යුත් ලිපිනයට                       යොමුකරන්න.

03. වැඩමුලුව පැවැත්වෙන Zoom link එක 2022 මැයි 20 දින ඔබට අදාල සමූහය වෙත              යොමුකරමු.

04. ඔබ සමූහයට එක්වූ පසු ඔබේ නම,සේ.අ.අ.අංකය, සේවා ස්ථානය හා දුරකථන අංකය           සටහන් කරන්න. (එසේ නොකරන සියලුදෙනා සමූහයෙන් ඉවත්කරන බව කරුණාවෙන්         සලකන්න)

WhatsApp සමූහයන්ට අදාල link  පහත දැක්වේ.

01. බෙදාහැරීම් අංශ 01 යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. -           නියෝජිත - නිහාල් කරුණාරත්න 0717056696
       https://chat.whatsapp.com/GzMq3pLMib2E8JjxF9DPUN

02 බෙදාහැරීම් අංශ 02 යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. -            නියෝජිත - සමිත් නාලක 0711506504
      https://chat.whatsapp.com/FylHswEhfTzGTWGBZNbhfb

03. බෙදාහැරීම් අංශ 03 යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. -          නියෝජිත - රංග ඉරේෂ් කෞෂල්‍ය 0717197928
      https://chat.whatsapp.com/FAmC4QVLrVl78hoNtsnvr4

04. බෙදාහැරීම් අංශ 04 යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. -          නදීප් ප්‍රියංකර 0711830870
      https://chat.whatsapp.com/L3Lf3SDet4P8xajyHr63R5 

05. සම්ප්‍රේෂණ යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. - සනත්              රාජපක්ෂ 0710746506
      https://chat.whatsapp.com/ENZNDGDRZj65dMZho9lw3y

06. තාපබල සංකීර්ණය යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. -            එරංග විජේරත්න 0714812803
      https://chat.whatsapp.com/GQlwcXn8pejEVGe7QrhsRV

07. මහවැලි සංකීර්ණය යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. -            නිශාන්ත කරුණාරත්න 0713568497
      https://chat.whatsapp.com/DrS11d2AtCe7rzAWGwaCmk

08. සමනල සංකීර්ණය යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. -            ජගත් බානගල 0714449642 
      https://chat.whatsapp.com/JS3pSCvUMZC1J2zDIDTeKZ

09. ලක්ෂපාන සංකීර්ණය යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. -        ප්‍රසාද් වීරසිංහ 0716546865
      https://chat.whatsapp.com/E0sx6z65Efk515x6shqNfl

10. වත්කම් කළමනාකරන යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය.        -  දිලුක්ෂ ඩෙන්සිල් 0719593576
     https://chat.whatsapp.com/GQAs2CL9WMB3FSerE4uJ9a

11. ලක්විජය බලාගාරය යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. -          ජගත් බණ්ඩාර 0703601491
      https://chat.whatsapp.com/FZ6sarGFgjyGynNzNWZFJe

12. ව්‍යාපෘති යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. - චන්දන                සමන්ප්‍රිය 0714518337
      https://chat.whatsapp.com/BppVnXhTZEiDAclUezPFLR

13. ප්‍රධාන කාර්යාලය යටතේ ඇති සියලු ශාඛාවන්හි සහෝදර සහෝදරියන්ගේ සමූහය. -              අමල් අරුණාලෝක 0701312150
      https://chat.whatsapp.com/FTV79XnfZmdH71WpY4sA19

14. අනෙකුත් ශාඛාවන් / කිසිම සමූහයකට එක්වීමට නොහැකිවූ සහෝදර සහෝදරියන්ගේ            සමූහය. - මිලින්ද කරුණාරත්න 0717317717
      https://chat.whatsapp.com/C8ayBugDtAeBj6ewVHei7S

මේ වැඩමුලුව සාර්ථක කරගැනීමට ඔබ සැමගේ සහය අපේක්ෂා කරමු.

මාධ්‍ය ඒකකය
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පින්ගේ සංගමය
2022 මැයි 07