විදුලි බිල ගැන ලංවිමෙන් නිවේදනයක් 

ලංවිම ආදරණීය සහෝදර සහෝදරියනි.

ආන්දෝලනයකට තුඩුදී ඇති විදුලිබිල අඩු කිරිමට අදාල ගැටලුව පිළිබද ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

මිට පෙර ලංවිම කල යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කිරීම , ඉදිරි ගාස්තු සංශෝධනය සදහා ප්‍රමාණවත් කාලයක අවශ්‍යතාව පැහැදිලි කරමින් එම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ.

අපගේ තොරතුරු සමග යාවත්කාලීන වීමට පහත Link එක මගින් අපගේ සමූහයට සම්බන්ධ වන්න 

https://chat.whatsapp.com/HcddxmH7gw2JXtQ6GGVoL0

මාධ්‍ය ඒකකය
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය
(සියලු වෘත්තීය සමිති වෙනුවෙන්)

Whatsapp & Hotline - 0704444900
Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va70NnR5a240DZMKpn2A
Email - techniciansunion@gmail.com
Web - www.cebtu.lk