ප්‍රසාද දීමනා ගැන ඉල්ලිමක්.
සියලු වෘත්තීය සමිති නායකයිනි , ලංවිම ආදරණීය සහෝදර සහෝදරියනි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් වෙත වාර්ෂික හිමි ප්‍රසාද දීමනාව පසුගිය රජය විසින් වසර කිහිපයක් තිස්සේ අත්හිටුවා තිබින.
මේ වන ව්ට ආයතනය ලාබ ලබන තත්වයට පත්ව තිබේ එවන් පසුබිමක තවදුරටත් ලංවිම සේවකයින් වෙත හිමි ප්‍රසාද දිමනාව ලබාදෙන ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති රැසකගේ නියෝජිතයන්ගේ අත්සනින් ලිපියක් අද (22) පස්වරුවේ පාලනාධිකාරිය වෙත බාරදෙන ලදි.
අපගේ නවතම තොරතුරු යාවත්කාලීන වීමට පහත Link එක මගින් අපගේ Whatsapp නාලිකාවට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/BqIHsXtExgm73u05nyi9mC
ඔබ අපගේ Whatsapp නාලිකා වෙත සම්බන්ධවී ඇතිනම් මේ නාලිකාව වෙත සම්බන්ධවීමෙන් වලකින්න
මාධ්‍ය ඒකකය
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය
(සියලු වෘත්තීය සමිති වෙනුවෙන්)
Whatsapp & Hotline - 0704444900
Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va70NnR5a240DZMKpn2A
Email - techniciansunion@gmail.com
Web - www.cebtu.lk